32.2 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවිශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අද (13) දීපව්‍යාප්ත සංකේත වැඩවර්ජනයක නිරත වීමට නියමිතය.

නව බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන අතර ඒ අනුව සිසුන්ගේ මාර්ගගත අධ්‍යයන කටයුතු ඇතුළු රාජකාරීවලින් ඉවත් වීමට තීරණ කර ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක පැවසීය.