28.9 C
Colombo
Sunday, August 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසරසවි තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස්

සරසවි තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීමට ජනපතිගෙන් උපදෙස්

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළට විශාල වශයෙන් මත්ද්‍රව්‍ය පැමිණීම පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ආරක්ෂක හා නීතිය භාර සියලු අංශ වෙත උපදෙස් ලබාදී තිබේ.

එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ විශ්වවිද්‍යාල පද්ධතිය ආරක්ෂා කළ හැකි වන්නේ විනය විරෝධී කටයුතු සිදුකරන සිසුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමෙන් පමණක් බවයි.

මීට අමතරව ප්‍රචණ්ඩකාරීව හා විනය විරෝධිව හැසිරෙන පිරිසගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම වැනි තීරණවලට එළඹිය යුතු බවත් ඒ අනුව බියෙන් හා සැකයෙන් තොරව විශ්වවිද්‍යාල තුළ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව හිමිවන බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.