28 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇඟලුම් සේවිකාවන් 07ක් රෝහලට යැවූ බස් රථ අනතුර

ඇඟලුම් සේවිකාවන් 07ක් රෝහලට යැවූ බස් රථ අනතුර

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උතුරු පයාගල ප්‍රදේශයේදී ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

ඊයේ (13) රාත්‍රී 10.30ට පමණ සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ සේවිකාවන් 07ක් රෝහල්ගත කර ඇති අතර ලොරි රථයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසයි.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.