24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඌවතැන්නේ සුමන හිමි යළි රිමාන්ඩ්

ඌවතැන්නේ සුමන හිමි යළි රිමාන්ඩ්

ඌවතැන්නේ සුමන හිමි ලබන 24 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොල්තෙල් ලබාගෙන කෝටි 5කට ආසන්න අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සුමන හිමි රක්ෂිත බන්ධනාගාරගත කර සිටියේය.

මෙම නඩුව අද (24) කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පසුගියදා මෙම හිමිනම සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය