23.4 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනෙළුම් කුළුණ සිංගප්පූරු සමාගමකට බදු දෙයි?

නෙළුම් කුළුණ සිංගප්පූරු සමාගමකට බදු දෙයි?

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස්ට සම්බන්ධ සිංගප්පූරු සමාගමකට කොළඹ නෙළුම් කුළණ බදු දී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

ආණ්ඩුවේ වැර්දි පෙන්වා දෙන පුද්ගලයින් හොරු ලෙස හැඳින්වීමට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකවරයා උත්සාහ දරමින් සිටින බවත් මන්ත්‍රීවරයා එහිදී පැවසීය.

අපි හිතුවා ඔයාගේ නඩුව හරි යයි කියලා. අද හොරු එක්ක හොරුත් ඉන්නවා. නෙළුම් කුළුණ බදු දී ඇත්තේ අර්ජුන් ඇලෝසියස් මහතාට සම්බන්ධ සිංගප්පූරු සමාගමකටයි.