25.6 C
Colombo
Thursday, September 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalපිටරටින් දුන් මුදල්වලින් හරියට බෙහෙත් අරන් නැහැ

පිටරටින් දුන් මුදල්වලින් හරියට බෙහෙත් අරන් නැහැ

විදෙස් රටවලින් ලැබුණු අරමුදල් මෙරට ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ලෙස භාවිතයට නොගත් බවත් ඒ පිළිබඳව තමා කණගාටු වන බවත් අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසීය.

ඉන්දීය රජය, ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව යන ආයතන සෞඛ්‍ය අමාත්‍යාංශයට මුදල් ලබාදී තිබුණත් රජයේ දෙපාර්තමේන්තු ඖෂධ මිලදී ගැනීම සඳහා ඒවා නිසි ලෙස භාවිතයට නොගත් බවටයි මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.