28.4 C
Colombo
Tuesday, July 22, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsබිත්තර මිල සම්බන්ධ ගැසට් එකත් රිවස්

බිත්තර මිල සම්බන්ධ ගැසට් එකත් රිවස්

බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට තීන්දු කර තිබේ.

අභියාචනාධිකරණය බිත්තර සඳහා වන උපරිම මිලක් අද (14) දිනය තුළ නියම කරන ලෙස එම අධිකාරියට නියෝග කරනු ලැබූ අතර පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින්.

පෙත්සම අද යළි සළකා බැලීමෙන් අනතුරුව අධිකරණය එම නියෝගය ලබාදුන්නා.

හෙට (15) දින පෙත්සම යළි කැඳවීමට නියමිතයි.