29.5 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමට්ටක්කුලියේ නිවාස පේළියක ගින්නක්

මට්ටක්කුලියේ නිවාස පේළියක ගින්නක්

මට්ටක්කුලිය – ශ්‍රී වික්‍රමපුර ප්‍රදේශයේ නිවාස පෙළක අද (14) උදෑසන ගින්නක් හටගෙන තිබේ.

එම ගින්නෙන් නිවාස 04 කට හානි සිදුව ඇති බව පොලීසිය පවසයි.

නිවසක භූමිතෙල් ලිපක් පෙරලීයාමෙන් ගින්න හට ගන්නට ඇති අතර ඉන් නිවාස දෙකකට පූර්ණ හානි සිදුව ඇත. තවත් නිවාස 2 කට අර්ධ හානි සිදුව තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා කොළඹ මහනගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ රථ 5ක් ද යොදවා තිබේ.