24.5 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංවිම සේවකයින් බෝනස් එපා කියයි

ලංවිම සේවකයින් බෝනස් එපා කියයි

2022 වර්ෂය සඳහා පාරිතෝෂිත දීමනා නොගෙන සිටීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ වෘත්තීය සමිති තීරණයක් ගෙන තිබේ.

මහජන උපයෝගිතා කොමිසම පැවසුවේ ඒ හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියක් බිලියන ගණනක් ඉතිරි කර ගැනීමට හැකිවන බවයි.