32.8 C
Colombo
Sunday, April 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිමෙන්ති මිල පහළට

සිමෙන්ති මිල පහළට

සිමෙන්ති කොට්ටයක මිල පහත දමා තිබේ.

ඒ අනුව අද (14) මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි සංස්ථා සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කර ඇත.

මීට පෙර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2975ක් ලෙස දැක්වුණු අතර ඉන්සී සංස්ථා සහ ඉන්සී මහවැලි මෙරීන් ප්ලස් සිමෙන්ති කොට්ටයක නව මිල දැක්වෙන්නේ රුපියල් 2750ක් ලෙසයි.