30 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙරොයින් කිලෝ 12ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

හෙරොයින් කිලෝ 12ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ 12කට ආසන්න හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ අංගොඩ ප්‍රදේශයේදීය.