29 C
Colombo
Monday, September 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගැටුමකින් බරපතල තුවාල ලැබූ ඩිලාන් සේනානායක රෝහලට

ගැටුමකින් බරපතල තුවාල ලැබූ ඩිලාන් සේනානායක රෝහලට

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායකට තියුණු ආයුධයකින් පහර දී තිබේ.

නුගේගොඩ – පාගොඩ පාරේ පිහිටි ඔහුගේ කාර්යාලයට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

මෙම පහරදීම නිසා ඔහුගේ පාදයකට හා උරහිසට තුවාල සිදුවී ඇති අතර තුවාල ලැබූ ඩිලාන් සේනානායක කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

ඔහුගේ තත්ත්වය පිළිබඳව ඩිලාන්ගේ සමීපතම මිත්‍රයෙක් වන රතිඳු හෙවත් රැට්ටා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබේ.

එම සටහන පහතින්,