25 C
Colombo
Sunday, November 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනවාරියේදී අලුත් සන්ධානයක් එළිදක්වනවා - මෛත්‍රී

ජනවාරියේදී අලුත් සන්ධානයක් එළිදක්වනවා – මෛත්‍රී

රටේ ඉදිරි දේශපාලනය සඳහා නව සන්ධානයක් ගොඩ නැගී ඇති බවත් එය ලබන වසරේ ජනවාරි මාසයේදී එළිදක්වන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඊයේ (14) අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවයේදී හෙතෙම මේ බව සඳහන් කළේය.