26.1 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැවැන්ත විදුලි අර්බුදයක් ගැන රතු එළි

දැවැන්ත විදුලි අර්බුදයක් ගැන රතු එළි

ඉදිරියේදී දැවැන්ත විදුලි අර්බුදයක් ඇතිවිය හැකි බවට විදුලි ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති නිහාල් වීරරත්න අනතුරු අඟවයි.

සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.