25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

නාමල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට

ගෝඨාගෝගමට පහරදීමේ සිද්ධියට අදාළ නඩුවේ සැකකාරුවෙකු වන නාමල් රාජපක්ෂට පනවා තිබූ දේශීය ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ නියෝග කර තිබේ.

එම නඩුවේ තවත් සැකකරුවෙකු ලෙස නම් කර ඇති රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව අත්හිටුවන්නේද යන්න පිළිබඳ නියෝගය ලබන 16 වැනිදා නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.