22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොහොට්ටුවේ ප්‍රාදේශීය සභා ප්‍රධානීන් ජනපති හමුවෙයි

පොහොට්ටුවේ ප්‍රාදේශීය සභා ප්‍රධානීන් ජනපති හමුවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා ප්‍රධානීන් අතර හමුවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පැවසුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව සිදුවූ බවයි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඇතුළු පිරිසක් එක්ව සිට ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ නගර සභාවට, නගර සභාවට සහ ප්‍රාදේශීය සභාවලට අයත් ප්‍රධානීන් 50 දෙනෙක්ද සහභාගී වී තිබේ.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන්ද එහිදී වැඩි අවධානයක් යොමුව තිබෙනවා.