22.8 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිනිසෙකුට මූලික අවශ්‍යතා සපුරා ගන්න 13,810ක් ප්‍රමාණවත්

මිනිසෙකුට මූලික අවශ්‍යතා සපුරා ගන්න 13,810ක් ප්‍රමාණවත්

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2022 ඔක්තෝම්බර් මාසයට අදාළ දරිද්‍රතා රේඛා සටහන නිකුත් කර තිබෙනවා.

එම සටහනට අනුව මෙරට පුද්ගලයකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම මුදල ලෙස සටහන් වන්නේ 13810ක්.

එමෙන්ම මූලික අවශ්‍යතා සපුරා ගැනීමට වැඩිම වියදමක් දැරීමට සිදුවන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවටයි.

එම මුදල රුපියල් 14894ක් ලෙස දක්වා තිබෙනවා.