27.8 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙරට ආර්ථිකය දැඩි අවපාතයකට ලක්වන බවට රතු එළි

මෙරට ආර්ථිකය දැඩි අවපාතයකට ලක්වන බවට රතු එළි

ඉදිරියේදී මෙරට ආර්ථිකය තවදුරටත් දැඩි අවපාතයකට ලක්විය හැකි බව බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය වාර්තා කර තිබේ

දැඩි මූල්‍ය ප්‍රතිපත්ති සහ ආසියාකරයේ වේගවත්ම උද්ධමනය සහිත රට ලෙසයි ඔවුන ශ්‍රී ලංකාව හඳුන්වා ඇත්තේ.

ඉහළ උද්ධමනය සහ විශ්වාසනීයත්වය දුර්වල වීම හේතුවෙන් හා පාරිභෝජනය අඩුවීම හේතුවෙන් ඉල්ලුම පහත වැටී ඇති බව එම වෙබ් අඩවියේ දකුණු ආසියාව පිළිබඳ ආර්ථික විද්‍යාඥ අන්කූර් ශුක්ලා වර්තා කර තිබේ.

එම වාර්තාවට අනුව මේ වසරේ ජුලි සහ සැප්තැම්බර් අතර කාල සීමාවේ මෙරට ආර්ථිකය 10%කින් පමණ හැකිලීමකට ලක්ව ඇති අතර අප්‍රේල් සහ ජුනි අතර කාල සීමාවේදී මෙරට ආර්ථිකය 8.4%කින් සංකෝචන‍ය වී ඇති බවයි.