32.8 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරජයේ නව බිත්තර මිල දැනුම්දෙයි

රජයේ නව බිත්තර මිල දැනුම්දෙයි

පාරිභෝගික අධිකාරිය සුදු බිත්තරයක් සඳහා රුපියල් 42කුත් රතු බිත්තරයක් සඳහා රුපියල් 44කුත් ලෙසත් ලබා දීමට තිරණය කර තිබෙන බව නීතිපති වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අභියාචනාධිකරණයට අද (15) දැනුම් දුන්නේය.

එම මිලට එකඟ විය නොහැකි බව බිත්තර නිෂ්පාදන හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුහේරද සොයිසා මහතා අභියාචනාධිකරණය හමුවේ දැනුම් දුන්නේය.