25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලබන වසර මැද විදුලි කප්පාදුවට තිත?

ලබන වසර මැද විදුලි කප්පාදුවට තිත?

දැනට පවතින විදුලි කප්පාදුව ලබන වසරේ මැද වන විට අවසන් කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) බදුල්ලේ පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

කෙසේ වෙතත් නියඟයක් ඇති වුවහොත් එම තත්ත්වය වෙනස් විය හැකි බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.