25.6 C
Colombo
Thursday, February 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිමෙන්ති කොට්ටයක් රුපියල් 1000කින් අඩු කළ හැකියි

සිමෙන්ති කොට්ටයක් රුපියල් 1000කින් අඩු කළ හැකියි

සිමෙන්ති මිල තවත් රුපියල් 1000කින් අඩු කළ හැකි බව ජාතික ඉදිකිරීම් සංවිධානයේ සභාපති සුසන්ත ලියනාරච්චි පවසයි.

ඊයේ දිනයේදී කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 225කින් අඩු කළ අතර සිමෙන්ති ආනයනකරුවන්ගේ මාෆියාව විසින් මිල නියම කිරීම සිදු කරන බව ඊයේ මිල අඩු කිරීමෙන් ඔප්පු විය.

මේ රටේ ඩොලර් අර්බුදයක් තියෙනවා නම් සිමෙන්ති ආනයනය නතර කරන්න. සිමෙන්ති කොට්ටයක මිල තවත් රුපියල් 1000කින් අඩු කළ හැකියි. නමුත් සිමෙන්ති ආනයනකරුවන් වැඩි මිලකට අලෙවි කරනවා. මිල පාලනයක් ඇති කර දේශීය සිමෙන්ති නිෂ්පාදකයින් ආරක්ෂා කරන්න.