27.8 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපි වැරදි හදාගෙන ඉදිරියට යමු - නාමල් රාජපක්ෂ

අපි වැරදි හදාගෙන ඉදිරියට යමු – නාමල් රාජපක්ෂ

පක්ෂයක් වශයෙන් වැරදි සිදු වී ඇති නමුත් ඒවා නිවැරදි කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අධිකරණයේ නඩු විභාගයෙන් පිටව යන අතරතුර මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

පක්‍ෂයේ ප්‍රතිසංවිධානයට සහ දේශපාලන ස්ථාවරත්වයට මේ වෙලාවේ ප්‍රමුඛත්වය දිය යුතුයි. ඒ හරහා මේ රටේ ආර්ථික ස්ථාවරත්වය සහ සංවර්ධන ගමන් මග පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වෙනවා.