28 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඑස්.එම්. මරික්කාර්ට, සජිත් ප්‍රේමදාසගෙන් ලැබුණු ලොකු පුටුව

එස්.එම්. මරික්කාර්ට, සජිත් ප්‍රේමදාසගෙන් ලැබුණු ලොකු පුටුව

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක ධුරයට පත්කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් එම ධුරයට අදාල ලිපිය ලබාදී තිබුණේ මෙලෙසින්.