― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsශිෂ්‍යත්ව විභාග පත්‍රය ලබාදීමේ වෙනසක්

ශිෂ්‍යත්ව විභාග පත්‍රය ලබාදීමේ වෙනසක්

මෙම 18 වැනිදා පැවැත්වීමට නියමිත 5 වසර ශිෂ්‍යත්ව විභාග රටාවේ වෙනසක් සිදු කර තිබේ.

ඒ අනුව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටස විභාගය ආරම්භයේදීත් පළමු කොටස අවසානයේත් ලබාදීමට තීරණය කර ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ.

සිසුන්ගේ යහපත වෙනුවෙන් මෙම තීරණය ගෙන ඇති බවත් ශිෂ්‍යත්ව විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවත් කොමසාරිස්වරයා අවධාරණය කළේය.