28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසනත් නිශාන්තගේ විදෙස් ගමන් තහනම තවදුරටත්

සනත් නිශාන්තගේ විදෙස් ගමන් තහනම තවදුරටත්

සනත් නිශාන්තට පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස රාජ්‍ය කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය මැයි 09 වැනිදා ගෝඨාගෝගමට කළ පහර දීම සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවනු ලැබීය.

කෙසේවෙතත් පසුගියදා නාමල් රාජපක්ෂ සහ ඩයනා ගමගේ යන මන්ත්‍රීවරුන්ට විදෙස්ගත වීම සදහා අධිකරණය අවසර ලබා දුන් අවස්ථාවක මොහුගේ තහනම් ඉවත් නොකිරීම විශේෂත්වයකි.