28.9 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසූර් වී රිය පැදවූ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

සූර් වී රිය පැදවූ සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට

සුදේව හෙට්ටිආරච්චි පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

ඔහු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අතර මහනුවර ප්‍රදේශයේදී බීමතින්, පොලිස් අණ නොතකා රිය ධාවනය කිරීම හේතුවෙනුයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

බීමතින් රිය පදවමින් රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ගමන් ගත් රථ පෙළකට අවහිර වන ලෙස සිට වාහනය ධාවනය කිරීම සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල කර තිබේ.