28.4 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ වර්ග 370ක් මෙරටට

ඉන්දීය ණය ආධාර යටතේ ඖෂධ වර්ග 370ක් මෙරටට

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ වර්ග 370ක් ලබාදීමට එරට රජය එකඟවී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ මෙම ඖෂධ වර්ග 370 ලබන මාසයේ මෙරටට ලැබෙනු ඇති බවත් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ වර්ග ලයිස්තු ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ මහකොමසාරිස් කාර්යාලයට දැනටමත් බාරදී ඇති බවයි.

එමෙන්ම වසරක කාලයක් සඳහා මෙරටට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 14න් 07ක් ප්‍රදානයක් ලෙස පිරිනැමීමට චීන රජය බාරගත් බවත් චීන රජයේ එම ප්‍රදානය ඉතා සතුටින් බාර ගන්නා බවත් සඳහන් කළේය.