28.4 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalනාමල් 2030දී ජනපති සටනට?

නාමල් 2030දී ජනපති සටනට?

2030 වසරේ ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචිමාර්ග පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමරවීර පිල එකට එක්ව මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන බවයි දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

ඒ අනුව 2024දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී නාමල් රාජපක්ෂ පොදු අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට නියමිතය.