31.7 C
Colombo
Sunday, April 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් ජීවිතක්ෂයට

ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් ජීවිතක්ෂයට

CNN පුවත් සේවයේ ප්‍රකට ගවේෂණාත්මක මාධ්‍යවේදියෙක් වන ඩ්රිව් ග්‍රිෆ්ෆින් ජීවිතක්ෂයට පත්වී තිබේ.

පිළිකා රෝගයට ගොදුරුව ඔහු මියයන විට 60 වන වියේ පසුවිය.