27.8 C
Colombo
Monday, August 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsචීනයෙන් තවත් ටොන් 1000ක සහල් තොගයක් මෙරටට

චීනයෙන් තවත් ටොන් 1000ක සහල් තොගයක් මෙරටට

චීනය පරිත්‍යාග කරන සහල් මෙට්‍රික් ටොන් 10000න් අවසන් තොගය ඊයේ (19) කොළඹ වරාය වෙත ළඟා වී තිබේ.

ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක ආහාර වැඩසටහන වෙනුවෙන් චීන රජය මෙම සහල් පිරිනමනු ලබන අතර ඊයේ මෙරටට පැමිණ ඇත්තේ සහල් මෙට්‍රික් ටොන් 1000ක් තොගයක්.

කාණ්ඩ 12ක් යටතේ මෙම සහල් තොගය ශ්‍රී ලංකාවට ලැබුණු අතර මෙම සහල් තොගය හරහා මෙරට පාසල් සිසුන් මිලියනයකට අධික පිරිසක් ප්‍රතිලාභ ලැබූහ.