23.9 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙක් අතුරුදන්

ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙක් අතුරුදන්

පලාලි පොලිස් වසමේ ඇන්ටනිපුරම් ප්‍රදේශය ආසන්නයේදී ධීවර කටයුතු සඳහා මුහුදු ගිය පුද්ගලයෙක් ඊයේ (19) අතුරුදන්ව තිබේ.

මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා අවුරුදු 56ක් වූ ඇන්ටනිපුරම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි අනාවරණය වී ඇත්තේ.

අතුරුදන් වූ පුද්ගලයා සොයා නාවික හමුදාව හා පොලීසිය මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.