25 C
Colombo
Monday, February 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsප්‍ර්‍රගීත් නැතිවුණාම රනිල් මට කිව්වා අපි ප්‍රගීත්ව හොයාගමු කියලා

ප්‍ර්‍රගීත් නැතිවුණාම රනිල් මට කිව්වා අපි ප්‍රගීත්ව හොයාගමු කියලා

ප්‍රගීත් අතුරුදන් වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහතමන්ට කතා කොට ප්‍රගීත් සොයාගන්නා බව ප්‍රකාශ කළ බවත් මේ වනවිට රනිල් වික්‍රමසිංහ මෙරට ජනාධිතිවරයා බැවින් සිය සැමියාගේ සිදුවීම පිළිබද සොයා බැලිය හැකි බවත් සන්ධ්‍යා එක්නැලිගොඩ පැවසුවාය.

සන්ධ්‍යා එක්නැළිගොඩ යනු අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරියයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.