27 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිසියේ 9,417කට උසස්වීම්

පොලිසියේ 9,417කට උසස්වීම්

පොලිස් නිලධාරීන් 9,417ක් සඳහා උසස්වීම් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව පොලිස් නිලධාරීන් 8,312ක් සහ නිලධාරිනියන් 1,105ක් ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කිරීමට නියමිත බව සඳහන්.

අදාළ කැබිනට් පත්‍රිකාව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබෙනවා.