33.4 C
Colombo
Wednesday, March 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කෙරේ

භාණ්ඩ කිහිපයක ආනයන සීමා ලිහිල් කෙරේ

භාණ්ඩ වර්ග 10ක් සඳහා පනවා තිබූ ආනයනික සීමා ලිහිල් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට අදාළ ගැසට් නිවේදනය අද (20) නිකුත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

ඒ අනුව මෙම ආනයන සීමා ලිහිල් කිරීම අද (20) සිට ක්‍රියාත්මකය.