― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමහ බැංකුව රුපියල් බිලියන 64ක සල්ලි අච්චු ගහලා?

මහ බැංකුව රුපියල් බිලියන 64ක සල්ලි අච්චු ගහලා?

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා රුපියල් බිලියන 64ක මුදල් මුද්‍රණය කර ඇති බව වාර්තා වෙයි.

දේශීය ණය පියවීම සඳහා ප්‍රමාණවත් ලෙස බැදුම්කර අලෙවි නොවීම හේතුවෙන් මෙම මුදල් මුද්‍රණය කර ඇති බවයි වාර්තා වන්නේ.

රුපියල් බිලියන 160ක් උපයා ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන ලද බැදුම්කර වෙන්දේසියෙන් ශ්‍රී ලංකා මහබැංකුවට උපයාගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 124ක මුදලක් පමණි.

ඒ හේතුව මත මෙසේ තවත් රුපියල් බිලියන 64ක් මුද්‍රණය කර තිබේ.