31.7 C
Colombo
Monday, April 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුහුණු සරසවියේ සිසුන් 11ක් අත්අඩංගුවට

රුහුණු සරසවියේ සිසුන් 11ක් අත්අඩංගුවට

රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් 11 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නවකවදය සම්බන්ධයෙන් මෙම සිසුන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

සිසුන් පිරිසක් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.