27.2 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලංකා සීනි සමාගමට නව සභාපතිවරයෙක්

ලංකා සීනි සමාගමට නව සභාපතිවරයෙක්

මේජර් ජෙනරාල් සාරද සමරකෝන් ලංකා සීනි සමාගමේ නව සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

ඒ අනුව නව සභාපතිවරයා අද (20) සිය රාජකාරි ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

පාඩු ලබමින් සිටි ජනතා වතු සංවර්ධන මණ්ඩලය, කෙටි කාලයක් තුළ ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට ඒ මහතා මහත් සේවාවක් සිදු කර තිබේ.