31.7 C
Colombo
Sunday, March 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවරාය නගරයට නව වීසා වර්ග තුනක්

වරාය නගරයට නව වීසා වර්ග තුනක්

කොළඹ වරාය නගරය සඳහා නව වීසා වර්ග හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩලයට ගෙන ආ යෝජනාවට අනුමැතිය ලැබී තිබෙනවා.

ඒ අනුව වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව මෙම වීසා වර්ග හඳුන්වාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ආයෝජන වීසා කාණ්ඩ, සේවා නියුක්ත වීසා සහ සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු වීසා කාණ්ඩ තුන මෙලෙස හඳුන්වාදීමටයි යෝජනා වී ඇත්තේ.

අදාළ යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් අමාත්‍ යමණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ.