29 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉම්රාන් ඛාන්ගේ සෙක්ස් පටයක් ලීක් වෙයි?

ඉම්රාන් ඛාන්ගේ සෙක්ස් පටයක් ලීක් වෙයි?

පකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ ලිංගික ඇමතුම් (sex tape) කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙයි.

මෙලෙස සමාජ මාධ්‍යයට මුදාහැර ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු සමඟ ඔහු කරන ලද ලිංගික ඇමතුම් හඬ පට කිහිපයකි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඉම්රාන් ඛාන් පවසන්නේ එම හඬපට ව්‍යාජ ඒවා බවත් මෙය තමාබේ චරිතය ඝාතනය කිරීමට ගන්නා තවත් උත්සාහයක් බවත්ය.

හින්දුස්ථාන් ටයිම්ස් පුවත් වාර්තාවන්ට අනුව එම හඬ පට මාධ්‍යවේදියෙකු වන සයිඩ් අලි හයිඩර් විසින් ඔහුගේ යූ ටියුබ් නාලිකාවට උඩුගත කර ඇති අතර තවමත් එම හඬපට එම නාලිකාවේ පවතී.

#hindutantimes