31.7 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුවන් සේවිකා හීනය සැබෑ කරවන්න නිරුවත් ඡායාරූප ගෙන්වගෙන

ගුවන් සේවිකා හීනය සැබෑ කරවන්න නිරුවත් ඡායාරූප ගෙන්වගෙන

ගුවන් සේවිකා තනතුරට බඳවා ගන්නේ යැයි පවසා ලාබාල තරුණියන් 20 දෙනෙකුගේ නිරුවත් ඡායාරූප ගෙන්වා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජල සම්පාදනයේ මනු කියවන 29 හැවිරිදි තරුණයෙකි.

මුහුණු පොත හරහා දැන්වීමක් යොමු කරමින් තරුණියන්ට ගුවන් සේවිකා තනතුරු ලබා දෙන බව පවසා මෙලෙස එම තරුණියන්ගේ නිරුවත් චායාරුප ඔහු ගෙන්වාගෙන තිබේ. පසුව එම ජායාරුප පෙන්වා කාන්තාවන්ට තර්ජනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම තරුණයාට නිරුවත් චායරුප යොමු කළ තරුණියක් හට තර්ජනය කිරීම නිසා එම තරුණිය රහස් පොලිස් මුලස්ථානයට කළ පැමිණිල්ලකින් පසුව මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.