27.2 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeGossipමහින්ද - සාගල - ජොන්ස්ටන් - සාගර රහස් හමුවක්?

මහින්ද – සාගල – ජොන්ස්ටන් – සාගර රහස් හමුවක්?

ගාලු මුවදොර ෂැංග්‍රිලා හෝටලයේ ඊයේ (20) සුපිරි විවාහ මංගලෝත්සවයක් පැවති බව අප ඊයේ ඔබට පැවසුවා.

මෙම මංගල උත්සවය සඳහා ප්‍රකට ව්‍යාපාරිකයන් මෙන්ම ප්‍රබල දේශපාලඥයන්ද සහභාගී වී සිටියා.

එහෙත් මෙහිදී දැකගත හැකි වූ විශේෂම සිදුවීම වූයේ මංගල උත්සවය පැවැත්වුණු ශාලාවට යාබදව පැවැති VIP කාමරයක විශේෂ දේශපාලන සාකච්ඡාවක්ද පැවැත්වීමය.

මෙම සාකච්ඡාව සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශක සාගල රත්නායක, ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පොහොට්ටුවේ මහලේකම් සාගර කාරියවසම් එක්ව සිටියහ.

මෙම සාකච්ඡාව පැය එකහමාරක් පුරා පැවැති අතර ඒ සියලු දෙනා රාත්‍රී භෝජන සංග්‍රහයද එහිදීම ගත් බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. එමෙන්ම අද දිනයේදීද දේශපාලඥයන් සහභාගී වන තවත් සුපිරි මංගල උත්සවයක් ෂැංග්‍රිලා හෝටලයේ පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

#mawratanews