― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsමහ කන්නයේදී සියලුම ගොවීන්ට රජයෙන් දීමනාවක්

මහ කන්නයේදී සියලුම ගොවීන්ට රජයෙන් දීමනාවක්

මහ කන්නයේ වගා කටයුතු සඳහා සියලුම ගොවීන්ට දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මෙම දීමනාව රුපියල් 20,000ක උපරිමයකට යටත් වූ දීමනාවක් ලෙස ලබාදීමට කටයුතු කරන බවයි.

මෙරට සහල් නිෂ්පාදනය බරපතළ අර්බුදයටකට මුහුණ පෑමකට ලක් වුයේ රජය විසින් පසු ගිය වසරේ හා ඉන් පසු ව පැවති පොහොර ප්‍රතිපත්තිය හේතුවෙනි.

ඇතැම් ප්‍රදේශවලට තවමත් බණ්ඩි පොහොර නො ලැබුණු බවට ගොවීන් චෝදනා කරන අතර මහ කන්නය සඳහාද යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවති.