23 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමහ කන්නයේදී සියලුම ගොවීන්ට රජයෙන් දීමනාවක්

මහ කන්නයේදී සියලුම ගොවීන්ට රජයෙන් දීමනාවක්

මහ කන්නයේ වගා කටයුතු සඳහා සියලුම ගොවීන්ට දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ මෙම දීමනාව රුපියල් 20,000ක උපරිමයකට යටත් වූ දීමනාවක් ලෙස ලබාදීමට කටයුතු කරන බවයි.

මෙරට සහල් නිෂ්පාදනය බරපතළ අර්බුදයටකට මුහුණ පෑමකට ලක් වුයේ රජය විසින් පසු ගිය වසරේ හා ඉන් පසු ව පැවති පොහොර ප්‍රතිපත්තිය හේතුවෙනි.

ඇතැම් ප්‍රදේශවලට තවමත් බණ්ඩි පොහොර නො ලැබුණු බවට ගොවීන් චෝදනා කරන අතර මහ කන්නය සඳහාද යූරියා පොහොර බෙදා හැරීමේ කටයුතු තවමත් සිදු වෙමින් පවති.