30.6 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරුසියානු සංචාරකයින් රැගත් ඒරොෆ්ලොට් ගුවන්යානයක් දිවයිනට

රුසියානු සංචාරකයින් රැගත් ඒරොෆ්ලොට් ගුවන්යානයක් දිවයිනට

අද (21) උදෑසන තවත් ඒරොෆ්ලොට් ගුවන්යානයක් දිවයිනට ළගාවී තිබෙනවා.

අප වාර්තාකරුවන් සඳහන් කළේ සංචාරකයන් 280ක් රැගෙන මෙම ගුවන්යානය අද උදෑසන 10.20ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළගාවූ බවයි.

මේ වන විට රුසියාවේ සිට ගුවන්යානා 57කින් සංචාරකයන් 17550ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි රුසියාවේ හිටපු තානාපතිවරයෙක් වන උදයංග වීරතුංග ප්‍රකාශ කළේ.