26.7 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහැන්කිගේ උද්ධමන දර්ශකයෙනුත් ලංකාව පහළට

හැන්කිගේ උද්ධමන දර්ශකයෙනුත් ලංකාව පහළට

ජෝන් හෝප්කිංස් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කිගේ උද්ධමන දර්ශකයෙන්ද ශ්‍රී ලංකාව පහළ ගොස් තිබේ.

මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාව තවදුරටත් පස්වැනි ස්ථානයේ පසුවුවත් උද්ධමනය සියයට 113ක් දක්වා පහළට ගොස් තිබේ.

ලෝකයේ ඉහළම උද්ධමනයක් ඇති රටවල් ලැයිස්තුවේ තවමත් පෙරමුණේ පසුවන්නේ සිම්බාබ්වේ රාජ්‍යයි.