32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් මෙරට පොලීසියට ජීප් රථ 125ක්

ඉන්දියාවෙන් මෙරට පොලීසියට ජීප් රථ 125ක්

ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකා පොලිසියට ජිප් රථ ලබාදීමේ වැඩසටහන යටතේ ජිප් රථ 125ක් අද (22) ලබාදී තිබෙනවා.

මෙම වැඩසටහන යටතේ ජිප් රථ 500ක් ලබාදීමට නියමිත අතර එය සංකේතවත් කරමිනුයි අද මෙම ජිප් රථ 125 ලබාදී ඇත්තේ.

මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වෙත අමාත්‍යංශ රථ ගාලේදී ජිප් රථ සංකේතාත්මකව ප්‍රදානය කරනු ලැබුවා.