31.7 C
Colombo
Saturday, September 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋත්සව සමයේදි විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

උත්සව සමයේදි විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව හෙට (23) සිට විශේෂ දුම්රිය 8ක් ධාවනයට එක්වන බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය 3ක් සහ බදුල්ලේ සිට කොළඹ දක්වා දුම්රිය 3ක් ධාවනයට එක්කර තිබෙනවා. මීට අමතරව කන්කසන්තුරය සහ කොළඹ අතර ද දුම්රිය දෙකක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා කියා සිටියේ.