26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනවාරියේ සිට නව දුම්රිය කාලසටහනක්

ජනවාරියේ සිට නව දුම්රිය කාලසටහනක්

නව දුම්රිය කාලසටහන් සංශෝධනය ජනවාරි මුල් සතියේදී ක්‍රියාත්මක කෙරේ.

මෙම නව කාලසටහන අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩී.එස්. ගුණසිංහ පවසා තිබේ.

ඒ අනුව ඇතැම් විට දුම්රිය ගමන ආරම්භ කරන වේලාව උපරිම විනාඩි 15කින් සංශෝධනය විය හැකි බවද ඔහු පැවසීය.