24.5 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනවාරි 06 වැනිදා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ

ජනවාරි 06 වැනිදා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන්නේ නැහැ

ලබන ජනවාරි මස 06 වැනිදා (පොහොය දිනයේදී) ආගමන විගමන දෙපාර්තමේන්තුව වසා ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි

06 වැනිදාට පොහොය යෙදී ඇති බව සිය වෙබ් අඩවියේ සඳහන් නොකිරීම නිසා එදිනට අපේක්ෂකයින් බොහෝදෙනෙක් 06 වැනිදාට වෙලාව වෙන් කරවාගෙන තිබේ.

එබැවින් ජනවාරි මස 06 වැනිදා සේවාවන් ලබා ගැනීම සඳහා මූලස්ථානයට නොපැමිණෙන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලයි.