28 C
Colombo
Friday, October 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහජන ආරක්ෂක ආඥාපනතේ ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුව මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක හා ඒ ඒ දිස්ත්‍රික්කයට යාබද දේශීය ජල තීරණයන්හි ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදාවල සියලුම සාමාජිකයන් කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (22දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.