26.1 C
Colombo
Thursday, June 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅද මධ්‍යම රාත්‍රී සිට නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කරයි

අද මධ්‍යම රාත්‍රී සිට නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කරයි

අද මධ්‍යම රාත්‍රී සිට නඩත්තු කටයුත්තක් සඳහා නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කිරීමට තීරණය කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පවසනවා.